
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 සහ 20 දෙදිනේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසයේ පක්ෂත්ග්රාහී කතානායක හැටියට ඔය තනතුරින් යන්නේ...!
කට්ටිය තාම කැරකි කැරකී තටමනවා නේ.. රැහේ එකා රැකගන්න මගකුත් හොයාගන්න එපැයි.. මිනිස්සු රවටන්ත්න ඕනේ.. දේශපාලන වාසි මොනවා හරි හදාගන්ත්න ඕනේ.. ඉතිං හදිසිවෙලා කොහොමද.. නේද..?
මට නම් තේරෙන් නෑ... ඔය මගුල් විවාදෙන් බලාපොරොත්තු වෙන දේ. ඔය විවාදෙන් පස්සේ කථානායක අයින් කරන්න බෑ. ආණ්ඩු පක්ෂේ අය කථානායකට පක්ෂ වන නිසා. ඔය විවාදේ කළා කියලා 20 වෙනිදායින් පස්සේ කථානායකවරයා හොඳ මනුස්සයෙක් වෙන්නෙත් නෑ. මොකද එහෙම වුවමනාවක් ඔහුට නැති නිසා. ඕකෙන් සිද්ධ වෙන එකම දේ දවස් දෙකක් තිස්සේ රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති වෙන එක විතරයි...