(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රියක් මීට සුළු මොහොතකට පෙර පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය රැසක් අවලංගු කළ බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය පීලි පැනීම අතින් නම් අපේ දුම්රිය සේවාව වාර්තා පිට වාර්තා තබනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා රටේ වෙන්කොට ඇති භූමි ප්‍රමාණය දෙස බැලුව හොත්,ලැබෙන ආදායම ගැන කිසිසේත් සතුටු විය නොහැකියි.දුම්රිය සේවය කියන්නේ මේ රටේ වැඩකට නැති අකාර්යක්ෂම වැඩක්. පිටරට හොඳ සමාගමකට මෙය දීර්ඝකාලීන බද්දට දුනහොත් ඔවුන් පිටරට මෙන් දුම්රිය සේවය ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට ක්‍රියා කරාවි.පුංචිම දේටත් ස්ට්‍රයික් කරන මගීන් විඳිනා දුක නොපෙනෙන සේවකයන් ගැන සිතන රජය කටයුතු කළ යුත්තේ, තම මුදල් වියදම් කොට දුම්රියේ යන ජනතාවට උසස් සේවයක් සැලසීමයි.ඒත්,අවාසනාවකට සිදුනොවන්නේද එයයි.