
(යොහාන් භාසුර)
ආණ්ඩුවට විරෝධය දක්වමින් ‘ජන අරගල ව්‍යාපාර’ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (31) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ.
‘බඩු මිල බදු බර විදුලි බිල වහා අඩු කරව්’, ‘අධ්‍යාපනය සෞඛ්‍ය, පොදු සේවා, පරිසරය විකිණීමට ඉඩ නොදෙමු’ සහ ‘අයි.එම්.එෆ්. කොන්දේසි මත රටත් ජනතාවත් වෙන්දේසි කරන රනිල් - රාජපක්‍ෂ ආණ්ඩුව පන්නමු’ ආදි සටන් පාඨ සහිත පුවරු රැගෙන එහිදී පිරිසක් විරෝධය දැක්වූහ.
ඡායාරූපය:
(ඡායාරූපය: ගයාන් අමරසෙකර)




COMMENTS
මේ පාහරයින්ට සලකන්න ඕනෑ ... දෙකේ දෙකේ පොලුවලින්...
මොවුන්ව හමගහන්න කෙනෙක් නෑනේ... යන්තමින් ඔලුව උත්සනකොට මොවුන් පෙලපාලි යන්නේ අපිට ආදරේටද? නෑ, මොවුන්ගේ බඩ වඩාගන්න. හොර හැත්ත, පාර්ලිමේන්තුවේ ඉන්න 225 ට වැඩිය හානිි කරන්නේ මේ පාහරයින්...
ඔය ඉන්න සිවුරු හොරුන්ගේ සිවුරයි හමයි ගලවන්න බැරිද?...
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සහ ඡන්ද අයිතීන් ලබාගැනීමට ජනතාව නැවතත් සාමකාමී උද්ඝෝෂණ සිදුකළ යුතුයි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වේලෙමින් පවතියි.
රට වලපල්ලට ඇදලා දාපු දූෂිත බලලෝභී පවුල් පාලනේ අයව පන්නා දැමූ අරගලයට ජයවේවා..
ජන අරගල ව්‍යාපාරයයි, පෙරෙට්ටෝයි කාගෙ ඩීල් එකක්ද කරන්නේ...? රටට පුදුම හෙනයක්...
විපරමා ටිකක් විපරම් කරලා බලන්න. අරගලයට දැන් සූගාලා සෙනග. තව ටික දවසකින් ඔය ටිකත් චුතවෙලා යයි.