ජයන්ත සමරකෝන්
රුපියල් කෝටි ගණනක මත්ද්‍රව්‍ය චෝදනාවකට සම්බන්ධ සැකකරුවකු කළුතර බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා කෑගල්ල බන්ධනාගාරය වෙත යවා තිබියදී අතුරුදන් වී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම සැකකරු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට ජීවිතාන්ත සිරදඬුවම් විඳින සුසෙයි නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන ගාල්ල මහගල වත්ත ප්‍රදේශයේ පදිංචි සුනිල් ශනාත් නමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය විසින් මත්කුඩු කිලෝ දෙකක් සමඟ හොරණ නිවසක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු මෙම හෙරොයින් නඩුව සඳහා රැගෙන එන ලෙසට කළුතර බන්ධනාගාරයෙන් කළ දැනුම් දීමට අනුව ඔහුව කොළඹ රක්ෂිත බන්ධනාගාරය වෙත භාරදුන් බව පවසා ඇතත් සැකකරු නොමැති බව අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 04
194
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නඩු කටයුත්තකට කෑගල්ල සිරගෙදරට යැවු රැඳවියා අතුරුදන්
Ananda Wednesday, 21 November 2018 09:43 AM
දැන් බන්දනාගාරයේ කිහිපදෙනෙකුගේ සාක්කුවල සල්ලි බන්ඩල් ඇති. අපි නොදන්නා ගේම්.
wedage Wednesday, 21 November 2018 11:35 AM
කළුතරින් අරගෙන ගිය සියලුම දෙනා ඇප නැතුව රිමාන්ඩ් කරන්න..