IMG-LOGO

2023 සැප්තැම්බර් මස 24 වන ඉරිදා


අරගල අපට එපා වසන්ත යාපනයෙන් පන්නයි

(රොමේෂ් මධුෂංඛ)

විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට බලකරමින් සාමාන්‍ය වැසියෝ පිරිසක් විරෝධතාවක නිරත වූහ.

ත්‍රස්තවාදි පනත වහාම ඉවත්කරන ලෙසට රජයට බලකරමින් පැවත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව වස්න්ත මුදලිගේ ඇතුලු පිරිස යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ස්වේචඡා සංවිධාන නියෝජිතයින් සමග යාපනය  රිම්මර් මණ්පයේදී සාකච්ඡාවක නිරත වන අවස්ථාවේදී මෙම විරෝධතාව පැවත්වුණි.

පාගමනකින් පැමිණ සාමාන්‍ය වැසියන් පිරිසක් විරෝධතාවයේ නිරත වෙමින් පවසා සිටියේ කොළඹ සිට පැමිණි පිරිස වහාම සාකච්ඡා නවත්වා යාපනයෙන් පිටත්වන ලෙසටය.



අදහස් (11)

අරගල අපට එපා වසන්ත යාපනයෙන් පන්නයි

බබා Sunday, 26 March 2023 01:44 PM

මේ මොන බොරු ටෝක්ස්ද ,අර කොල්ලො ඉන්නෙ යසට වසන්තය එක්ක. මේ ආන්ඩුවට පක්කලි කම් කරන්න එපා

:       8       5

සමන්-ඕමානය Sunday, 26 March 2023 02:27 PM

යාපනෙන් නෙවෙයි, මේකා රටිනුත් පන්නලා දැම්මා නම් හොඳයි, අර ජෝසප් ස්ටාලින් කාරයාත් එක්ක එක බානට ඇඳලා. රටේ විශ්ව විද්‍යාල ටිකයි පාසල් ටිකයි බේරා ගන්න.

:       3       15

මැක්ස් Sunday, 26 March 2023 02:46 PM

විශිෂ්ටයි මිනිසුනේ නුඹලා! පක්ෂ පාටවලට බෙදී සිටින දකුණේ සිංහල මෝඩ රැලට, සහෝදර ඔබ සැම ආදර්ශයක්! වසන්ත මුදලිගේ වැනි දවල් මිගෙල් රෑ දනියෙල් කෙනෙකුට රැවටී තම අනාගතය අඳුරැ කර ගන්නා මෝඩයිනේ, යාපනයේ මේ මිනිසුන් විසින් පෙන්වූ පණිවුඩය හිතට ගනිල්ලා!

:       3       12

විදුර Sunday, 26 March 2023 03:20 PM

අපේ උන් වගේ යාපනේ ළමයි කාගෙවත් අතකොලු වෙන්න කැමති නෑ. ඒ ළමයි ආපු වැඩේ කරගෙන ගෙදර යන්නයි බලන්නේ. හොඳ වැඩේ ඒ ළමයි ගේ අධ්‍යාපනයත් විනාශ කරන්න යනවට දෙමව්පියෝන්ගේ ප්‍රතිචාරය.

:       2       15

මනරන්ජන Sunday, 26 March 2023 04:07 PM

මෙහේ ගැලරිය හුරේ දැම්මට​, එහේ බැරිය​.. බුද්ධිමත් උතුරේ ජනතාවට ප්‍රණාමය​..

:       3       11

sampath Sunday, 26 March 2023 05:09 PM

උතුර නැවතත් ත්‍රස්තවාදීන්ට කප්පම් දෙන්නේ නෑ. ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දීලා දකුණේ ඉන්න තෝරාගත් මෝඩයන්ට ඔය වැල් බයිලා කියවන්න.

:       1       3

sena Sunday, 26 March 2023 05:30 PM

ත්‍රස්ත මර්දන පනත ඕන කියන මිනිස්සු යාපනේ ඉන්නවා කියන එක අහන්නත් පුදුමයි.

:       0       3

PODDA Sunday, 26 March 2023 08:06 PM

රට වනසන්නන් පන්නා දැමූ යාපනයේ එඩිතර ජනතාවට අපේ ප්‍රණාමය.

:       2       6

Nimmi Fernando Monday, 27 March 2023 12:56 AM

නාකි මයිනගෙ ඉන්නව නෙ හැමතැනම විස්සක් තිහක් විතර. උන් තමයි එන්න ඇත්තෙ.

:       11       6

saman Monday, 27 March 2023 06:56 AM

වැදි මල්ලිට හොඳ වැඩේ.

:       4       8

DEVIKA DHAMBARAGE Monday, 27 March 2023 08:45 AM

ඌ අපටත් එපා

:       2       12

ඔබේ අදහස් එවන්න

දියත

රාජකීය වැඩ කාරයෝ කොළඹ සවාරියක
2023 සැප්තැම්බර් මස 24 32 0

බ්‍රිතාන්‍ය මෝටර් රථ දිනය වෙනුවෙන බ්‍රිතාන්‍ය මෝටර් රථ සවාරියක් කොළඹදී අද (24) පෙරවරුවේ පැවැත්විණි.



ලොව ලස්සනම යුවැත්තිය සොයන තරඟයට පෙර සූදානම්
2023 සැප්තැම්බර් මස 24 145 0

ලෝක රූ රැජින තරගය නියෝජනය කිරීම සඳහා තරගකරුවන් තෝරා ගැනීමේ අවසන් වටයේ තරගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය 22 වැනිදා පැවැත්විණ. එහිදී වියානා කුරේ මෙනව


එතෙර ලොකු ආයෝජකයන්ට ලොකු සහානයක් දෙන්න යයි
2023 සැප්තැම්බර් මස 24 106 0

ඇමෙරිකානු ඩොලර් මිලියන 50 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 16) කට වැඩි ආයෝජන ව්‍යාපෘති ගෙන එන දෙස් විදෙස් ආයෝජකයන්ට අවුරුදු දෙකක බදු විරාමයක් ලබා දීමටත් තීරු බද


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ රන් පදක්කම් සටනට එති
2023 සැප්තැම්බර් මස 24 281 0

චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්


‘සොරකම් කළාට ගහන්න අයිතියක් නෑ-පොලීසිට කියන්න’
2023 සැප්තැම්බර් මස 24 342 0

සුපිරි වෙළෙඳ සැල් තුළ හෝ වෙනත් වෙළෙඳ සැල්වල භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් අල්ලා ගන්නා පුද්ගලයන්ට පහර දීම් සිදුනොකර ඔවුන් සම්බන්ධයෙන් ළගම ඇති පොලි


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1530 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 690 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 390 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site