IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


රවීට සති දෙකක් ඇතුළත සීඅයිඩී එන්නැයි නියෝග

(නිමන්ති රණසිංහ)

බැඳුම්කර කොමිසම හමුවේ දී බොරු සාක්කි ලබාදුන්නැයි කියන සිද්ධියට අදළාව අමාත්‍ය රවී කරුණානායක මහතාට අද (29) සිට සති දෙකක් ඇතුළත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකක තුන ඉදිරියේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

එම දැන්වීම් වහාම අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම ‍කළාය.



අදහස් (10)

රවීට සති දෙකක් ඇතුළත සීඅයිඩී එන්නැයි නියෝග

sudda Thursday, 29 August 2019 09:07 AM

කට්ටිය වැඩ පටන් අරගෙන වගේ .....

:       0       22

d.upul Thursday, 29 August 2019 09:48 AM

බලන්නකෝ අනුන්ට එක ඇඟිල්ලක් දික් කරනකොට තමුන් දෙසටත් තමුන්ගේම ඇඟිලි දික්වෙන හැටි...

:       0       29

RaveendraThursday, 29 August 2019 11:31 AM

කිලිනොච්චියට යනවා කියා මැදවච්චියට ගියානේ... අලිමංකඩට යනවා කියා පාමන්කඩට ගියානේ... සිී.අයි.ඩි.යට යනවා කියා අංගොඩට ගියානේ.. නරකම නැහැ යාලුවෝ ඔක්කොම මුණගැහුනානේ ..

:       0       5

Lebbe Thursday, 29 August 2019 09:55 AM

බලන්නකෝ අනුන්ට එක ඇඟිල්ලක් දික් කරනකොට තමුන් දෙසටත් තමන්ගේම ඇඟිලි දික්වෙන හැටි...

:       0       26

Raveendra Thursday, 29 August 2019 10:25 AM

පාන්දරින්ම ගිහින් මානසික රෝහලේ දොරටුව ඉදිරිපිට හිටගෙන ඉදියි වගේ. මට මුකුත් මතක නැහැ ඉතින් මම මෙහෙට ආවා කියල නිදහසට කරුණු කප්පරක් කියයි .ඒ තරම් අති දක්ෂයෙක් . ජිවිතයම බොරුවෙන් ගෙවා දමන්නෝ .

:       0       103

sirimal Thursday, 29 August 2019 10:31 AM

හිටි හැටියේ බැඳුම්කරය ගැන පරීක්ෂණ කඩිනම් කිරීමත් රතුපස්වල,එක්නැලිගොඩ සහ ඇවන්ට්ගාඩ් නඩු 3 විභාගයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල 3 ක් නම්කිරීමත් ගැනත් කරුණු කාරණා දන්නා අය විමර්ශන නිසි ‌ලෙස අවසන් නැති නඩුවක් විභාග වුනොත් වැරදි කාරයෝ නිදහස් ‌වෙන්න පුළුවන්. අනේ මන්දා අපටනම් ඔය කතා හරියට " ග්‍රීක්" වගේ. තේරෙන්නෙම නැහැ .

:       2       50

JayaFriday, 30 August 2019 12:05 AM

කොහොම උනත් ඔබතුමාට ඔය පාට කන්නාඩිය ගලවනකන් කිසිම දෙයක් හරියට තේරෙන්නේ නෑ.

:       0       0

Sunil Thursday, 29 August 2019 10:46 AM

සී.අයි.ඩී එකට එන්න විතරක් කියන්නේ ඇයි ? හරිනම් ජීවිත කාලෙම හිරේ දාන්න ඕනේ .

:       0       29

Hafeel Thursday, 29 August 2019 03:59 PM

මෙයාට සජිත්ට මඩ ගහන්න වෙලාව මදි.

:       0       0

Bamunuarachchi Thursday, 29 August 2019 04:36 PM

කියන්න බැඳුම්කර කොමිසමකට ගියාද කියා මතක නැතිබව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1218 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1197 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site