IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනතා පොරොන්දු පුස්සක් කර මැති ඇමති පොරොන්දු ඉටු කරලා

(නිමල කොඩිතුවක්කු)

අයවැය පොරොන්දු ඉටු ඉටුකිරීමට අපොහොසත්  ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ට සහ පොහොට්ටුවට දුන් පොරොන්දු ඉටු කරමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අද (03) ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයා ගේ අයවැය පුස්සක් වෙද්දි පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඇමති සිහින සැබෑ කිරීමට ජනාධිපතිවරයා සමත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු  මාවතේ  විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

ජනාධිපතිවරයා රටේ ජනතාව අමතක කර පොහොට්ටුවට සහ රාජපක්ෂවරුන්ගේ පමණක් ජනාධිපතිවරයා බවට පත්ව ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.



අදහස් (1)

ජනතා පොරොන්දු පුස්සක් කර මැති ඇමති පොරොන්දු ඉටු කරලා

Hafeel Tuesday, 04 October 2022 12:33 PM

ඔගොල්ලත් 2015 දී හොරු අල්ලනවයි කියල බලයට එවින් පොරුන්දු ඉටු කලාද? අද වගේ එදාත් පොරුන්දු ඉටු නොකළ රනිල්ව, ඔහුට එරහිව විශ්වාස බන්ගයෙදී ඔයාල ඔහුව ආරක්ෂා කළා. එම නිසා ඔයාලත් එකයි, රාජපක්ෂලාත් එකයි, රනිලුත් එකයි. වෙනසක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site