IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හලාවත දැව ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණය

( ඔගස්ටින් ප්‍රනාන්දු )
 
හලාවත  දැව  ව්‍යාපාරිකයෝ අද ( 19  ) දහවල් හලාවත ප්‍රධාන වට රවුමට රැස්වී  විරෝධතාවක නිරතවුහ. 


තම දැව ව්‍යාපාරයන් පවත්වා ගෙන යාමේ දි හලාවත අඩවි වන නිලධාරි කාර්යාලයේ ඇතැම් නිලධාරින් විසින් ගනු ලබන අත්තනෝමතික ක්‍රියාමාර්ගයන් නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ඔවුහු චෝදනා කළහ.


මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි හලාවත අඩවි වන නිලධාරි අයි.ඒ.පි.ආර්. විජේතිලක මහතා  පැවසුයේ  විරෝධතාකරුවන් නඟන චෝදනාවන් තමන් ප්‍රතික්ෂේක කරන බවත් තමන් හලාවත සේවය භාර ගත් පසු ප්‍රදේශයේ දැව ව්‍යාපාරයේ නිත පිරිස් දැනුවත් කරමින් මෙම ව්‍යාපාරය නිත්‍යණුකුලව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවන් සම්බන්ධයෙන් දැනුවත් කිරිම් කළ අතර විවිධ උපක්‍රම අනුව නිති විරෝධි ව්‍යාපාරයන් සිදු කළ ජාවාරම්කරුවන් රැසක් අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අධිකරණයෙහි නඩු පවරා ඇති බවත්ය.



අදහස් (0)

හලාවත දැව ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 164 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site