
(රංජන් කස්තුරි)
මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ඉදි කරන සුළංබළාගාරය සඳහා මුල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා එම කටයුතු අතරමග නතර වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.
ලංකා විදුලිබල මණ්ඩලය මන්නාරම ශිලාවතුර ප්‍රදේශයේ මෙගාවොට් 100 ධාරිතාවකින් යුත් සුළං බලාගාර් ඉදිරකිරීම ආරම්භ කර ඇති අතර ඉඩම් අත්පත්කර ගැනීම ඇතුළු කටයුතු මේ වන විට නිමකර තිබේ.
සුළං බලාගාරය සම්බන්ධ ශාක්‍යතා අධ්‍යයයක් සිදුකරන අතර මන්නාරම ප්‍රදේශයට පැමිණෙන සංචාරක පක්ෂීන්ට සුළං බලාගාරය හේතුවෙන් අගතියක් සිදු වේදැයි යන්න ශාක්‍යතා අධ්‍යයනයෙදී විශේෂයෙන් සලකාබලන බව ද ලංවීම අරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට සුළං නැවතිලා නැහැනේ...
විහිළු මිනිස්සු... පළමුවෙන්ම ඉඩමක් ගන්න.. ඊළඟට පාරිසරික තත්වය බලා ක්‍රියාත්මක කරන්න...!!!
එතකොට නිකන් හම්බ වෙන හුළං ටිකත් හුළඟේ ගියා වගේ...
එතකොට පක්ශි වර්ග 83ක් නිසා නවත්තනව කිව්වෙත් මෙකමද?