
(යොහාන් භාසුර)
දකුණු කොරියාවේදී පැවැතිවෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 800 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න අද (5) සමත් වූවාය.
ඇය එම ඉසව්ව විනාඩි 2:05.63 කින් අවසන් කිරීමට සමත් වූවාය.
ඇය මෙම තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වේ රිදී පදක්කම හිමිකරගැනීමට සමත් වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලල පැත්තෙ පිට්ටනියකට ඇතුල්වෙන්න නොදී එලියෙ තියලා උදවු කෙරුවෙ මේ දුවට නේද ?