( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස උසාවිය හා රත්මලාන ඉන්ධනහල අසළ දී සිදු වු අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනකු මියගොස් තවත් 7 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.
තුවාල ලැබුවන් අතර කුඩා දුරුවන් දෙදෙනකු සිටින බවද පොලීසිය පවසයි.
අනතුරු සිදු කළ බව කියන මෝටර්රථ රියදුරන්ද තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුළු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd