IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගිංතොට තුනීලෑලි කම්හලට අයත් භූමිය රජයට පවරාගන්නැයි විරෝධතාවක්

(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා සහ සිරංගිකා ලොකුකරවිට)
 
රජය සතු ව තිබූ ගිංතොට තුනීලෑලි සංස්ථාවට අයත් ඉඩම පෞද්ගලික අංශයට විකුණා දැමීමට එරෙහිව අද (10) ගිංතොට පාලම අසළ දී විරෝධතාවක් පැවැත්විණි.
 
විරෝධතාකරුවන් කියා සිටියේ ගිංතොට තුනීලෑලි කම්හලට අයත් ඉඩම රජයට පවරාගෙන එයින් ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා ලබා දෙන ලෙසයි.
 
රජය සතු ව තිබූ මෙම ඉඩම හිටපු ජනාධිපතිවරයා විසින් පෞද්ගලික සමාගමකට රුපියල් 8,745,450ක මිලට ඔප්පුවක් මගින් විකුණා දමා තිබේ.
 
මෙම විරෝධතාවයට ප්‍රදේශයේ මහා සංඝ රත්නය, රාජ්‍ය ඇමති මොහාන් පී ද සිල්වා මහතා, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය, අක්මීමනප්‍රාදේශීය සභාවේ සභාපති සේන කලහේ වත්ත, හිටපු දකුණු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්වසිටියහ.



අදහස් (0)

ගිංතොට තුනීලෑලි කම්හලට අයත් භූමිය රජයට පවරාගන්නැයි විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 213 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 383 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site