IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කෝටියකට අධික කහ-කේරල ගංජා සමඟ සිව් දෙනෙක් අල්ලති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි ගණනාවක් වටිනා කහ සහ කේරල ගංජා තොගයක් ලොරි රථයකින් සහ ට්‍රැක්ටරයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු මන්නාරම උයිලන්කුලම, පුදකුඩ්රිප්පු ප්‍රදේශයේ දී අද (15) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම්  52, කහ කිලෝ ග්‍රෑම් 920 ක්, ට්‍රැක්ටරයක්, ලොරියක්, රුපියල් ලක්ෂ 17 ක්, ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 5 ක් පොලිස් බාරයට ගෙන ඇත.

විශේෂ කාර්යය බළකාය වව්නියාව හා මන්නාරම සේනාංකයේ කඳවුරුවල නිලධාරීන් ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් ගෙන් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් සහ මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ඒකාබද්ධව මෙම වැටලීම සිදු කළහ. 



අදහස් (1)

කෝටියකට අධික කහ-කේරල ගංජා සමඟ සිව් දෙනෙක් අල්ලති

Prabha Tuesday, 15 September 2020 10:25 AM

දැන් කහත් ගංජා ගාණට වැටිලා...

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 53 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site