IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හෙරොයින් කිලෝ 10 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්දිකා රාමනායක

 

හෙරොයින් කිලෝ 10 ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු මීට සුළු මොහොතකට පෙර රාජගිරිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා 24 සහ 31 හැවිරිදි වියේ පසුවන්නීය.



අදහස් (4)

හෙරොයින් කිලෝ 10 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Gune Friday, 22 November 2019 02:05 PM

දැන් ඉතින් ඔය කුඩු ජාවාරම්කාරයෝ ඒ වැඩේ නැවැත්තුවොත් හොඳයි, තේරුණාද? ජාවාරම්කාරයින්ට හම්බ වෙයි හෙට අනිද්දා වෙනකොට... අර වීරවංශ ඇමැතිතුමත් කියලා තිබුණා බැංකු කොල්ලකාරයින්, සුදු වෑන් කතා කියපු අය ඔක්කොම අල්ලනවා කියලා...

:       0       33

samSaturday, 23 November 2019 09:37 AM

ඔබ කියන එක ඇත්තයි. මීට පස්සේ වරප්‍රසාද ලාභීන්ට මිසක් හැම පාතාල කණ්ඩායමකටම කුඩු බිස්නස් කරන්න ලැබෙන්නේ නැහැ.

:       0       18

සෙනෙවිරත්න Saturday, 23 November 2019 12:10 PM

කලබල වෙන්න එපා. ඔය පහුගිය ආණ්ඩුව ඕඩර් කරපු එකක් වෙන්න ඇති. තව ටික දවසක් යනකොට නවතීවි...

:       3       100

isuru Sunday, 24 November 2019 08:09 AM

කාගේ ඒවාද දන්නේ නෑ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site