විනීතා එම් ගමගේ
නව ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස පත් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ තිස්සමහාරාම සඳගිරි වෙල්යායේ පැවැත්වෙන ජාතික වප්මගුල් උළෙලට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd