IMG-LOGO

මන්ත්‍රී දිලුම්ට ශල්‍යකර්මයක්

රංජන් කස්තුරි
 
මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අද (15) පෙරවරුවේ ශල්‍යකර්මයක් සිදුකර තිබේ.


දිලුම් අමුණුගම මහතාගේ ඇඟිල්ලකට සහ අතක අල්ලට තුවාල සිදුව තිබූ අතර ඇඟිල්ලේ ස්නායු වලට හානි වී තිබූ බවද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසීය.


ඒ අනුව මන්ත්‍රීවරයා අද සුළු ශල්‍යකර්මයකට ලක්කළ බවද ඔහුට පැය කිහිපයකින් රෝහලෙන් පිටව යා හැකි බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.


පාර්ලිමේන්තුවේ අද (15) ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාගේ ඇඟිල්ලකට හා අත්ලට හානි පැමිණ තිබුණේ සභාවේ තිබූ මයික්‍රෆෝනයක වයරයට යැයිද වාර්තා වේ.
 



අදහස් (27)

මන්ත්‍රී දිලුම්ට ශල්‍යකර්මයක්

Lakmal Thursday, 15 November 2018 11:39 AM

දුමින්දගේ ඔලුවට කල වගේ එකක්ද මන්ද..

:       0       46

රොෂාන් Thursday, 15 November 2018 11:48 AM

මීට පස්සෙවත් ඕනේ නැති තැන් වලට අත නොදා ඉන්න මහත්තයෝ.

:       0       85

මාරයා Thursday, 15 November 2018 11:51 AM

නොදකින්.. මේ අයව යුද්ධයට යවන්න තිබුනේ.. බබාලා..

:       0       36

hemantha Thursday, 15 November 2018 11:52 AM

අත කඩලම ගියානම් හොඳයි...

:       0       64

Nissanka Thursday, 15 November 2018 12:10 PM

මෙයාට බවලත් උදවිය ඡන්දෙ දෙන්නේ පෙනුමට.

:       0       9

උපාලි Thursday, 15 November 2018 12:33 PM

මේවට කියන්නේ දිට්ඨධම්ම වේදනීය කම්ම කියලයි

:       0       43

Sapumal. Thursday, 15 November 2018 12:35 PM

මොහු කතානායක මේසයේ තිබූ මයික්‍රෆෝනය කඩාදමන්න බොහෝ වෙහෙසක් දරුවා.ඒ වෙලාවේදී අත තුවාල වූ බව වීඩියෝව බලන අයට බලාගන්න පුළුවන්.මා එවෙලේම සිද්ධිය ටීවී එකෙන් දුටුවා.

:       1       55

nishantha Thursday, 15 November 2018 01:05 PM

මොහු කතානායකට ගහන්න ඔහුගේ මේසයේ තිබුණු මයික්රෝපෝන් එක උදුරන්න ගිහින් අත කපාගත්තු විදිය අපුරුවට වීඩියෝ ගත කර ඇත.මෙවැනි උන්මන්තකයින් පාර්ලිමේන්තුවට යැවූ මහනුවර ජනතාවට මගේ හද පිරි මෙව්වා එක

:       46       125

sunil tennakoon Thursday, 15 November 2018 01:09 PM

අපි දැක්කා කොහොමද තුවාල කරගතේ කියලා. මේක තමන් විසින්ම අනවශ්‍ය වයර් අදින්න ගිහින් සිදු කරගත්ත තුවාලයක්. පාර්ලිමේන්තුවේ දේපල වලට හානි උන එක කාටවත් පෙනුනේ නැද්ද පක්ෂ විපක්ෂ හැමෝටම

:       77       135

Lakmal Thursday, 15 November 2018 01:09 PM

රට ජාතිය රකින්නනේ පූජා කළේ...

:       0       15

සෙනෙවි Thursday, 15 November 2018 01:26 PM

අලාභෙත් අයකර ගන්න මයික් කැඩුවට

:       76       120

parakkrama Thursday, 15 November 2018 02:04 PM

තමන්ට නොගැලපෙන දේ කරන්න ගිහාම ඔහොම වෙනවා. තම දකුණු අත දිගු කොට, කතානායකතුමන්ගේ මේසය මත තිබූ යමක් වැර යොදා අදින්නට ගොස් වෙච්ච දෙයක්.

:       0       3

C.K.Lankaputhra. Thursday, 15 November 2018 02:09 PM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ ඕකට.

:       0       2

Chanak Los angrles Thursday, 15 November 2018 02:40 PM

වයර් එකට පන ඇවිල්ලා අත කපන්න ඇති මගේ හිතේ ?බලාගෙන බෙල්ලටත් එන්න පුළුවන්

:       77       102

Ranaweera Thursday, 15 November 2018 02:54 PM

අනේ අපි වගේ අයට ඔහොම ‍ශල්‍යකර්ම කොහෙන්ද?

:       0       1

Don Thursday, 15 November 2018 03:22 PM

රූපවාහිනී නාලිකාවලින් අපි දැක්කේ දිලුම් කතානායකගේ මයික් එක ඇදලා කඩනකොට තමයි තුවාල සිදුවුනේ... පුළුවන් නම් එහෙම වුනේ නෑ කියල පෙන්වන්න. එවෙලේම දෙවියන් විසින් දඬුවම් දුන්නා. කතානායකගේ පුටුවට වතුර හලනවා අපි දැක්කා..

:       0       2

dhammika perera Thursday, 15 November 2018 11:50 PM

ඒ ගමන්ම මොලයක් තියෙනවද කියලා බලන්න එක්ස්රේ එකක් ගත්තොත් හොඳ නැද්ද ? ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වීමේ ශාපය. තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතම අසුන වෙත ඔබෙන් එල්ලවූ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

:       0       12

ලසන්ත Friday, 16 November 2018 01:24 AM

ජනතා මුදල් ජනතා සම්පත් කතානායකගේ දෙයක් යැයි සිතා කඩා දමා විනාශකල මොහුට දඬුවම් කලයුතුයි.

:       0       4

nishantha Friday, 16 November 2018 01:28 AM

ඔයාගේ අත් යකඩ වලට වැඩ ශක්තිමත් කියල බැලුවද ? අපි නම් දැක්ක මොකද උනේ කියල

:       44       4

Don Friday, 16 November 2018 02:38 AM

මයික්රපොනයට වෙච්ච අලාබයට මන්ත්‍රී පඩියෙන් කපන්න

:       61       65

රටවැසියා Friday, 16 November 2018 03:12 AM

කථානායකවරයගෙ මයික් එක කඩන්න ගිහින්නෙ මෙහෙමෙ වුනේ. ඒක හින්දා 'පවු' කියල කියන්න බෑ.

:       21       47

gajaba Friday, 16 November 2018 03:23 AM

මයික් වයරය මිනී නොමරා බේරුවේ හොද වෙලාවට ?

:       0       1

sunil Friday, 16 November 2018 04:46 AM

පොඩිමිනිහගේ සල්ලි කඩ දමනකොට දෙවියෝ දඩුවම් දීලා.....

:       34       6

බිනු Friday, 16 November 2018 05:34 AM

මයික් එක අදින්න ගිහිලා විහින් කරගත්තු දෙයක්.......මෙයාට විරුද්ධව නඩු දාන්න

:       29       56

Sugath Friday, 16 November 2018 06:56 AM

වයසට වැඩ කරන්න.

:       26       2

Nimal Friday, 16 November 2018 06:59 AM

රඡයේ දේපල හානි කලාට නඩු නැද්ද?

:       0       20

Rohana Saturday, 17 November 2018 04:45 AM

තමන්ට අයිති වැඩ මොනවද කියල පළමුවෙන් තේරුම්ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 76 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site