නිමන්ති රණසිංහ
එල්ටීටීඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට සඳහන් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහෙෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ නීතිපති උපදෙස් සඳහා ලබන මැයි මස 10 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියෝග කළාය.
සිද්ධියට අදාළ සැකකරුවු හිටපු නියෝජ්‍ය ඇමැතිනි විජයකලා මහෙෂ්වරන් මහත්මිය ඇප සිට අධිකරණයට පෙනී සිටි අවස්ථාවේ දී එම නියෝගය නිකුත් කෙරිණි.
සිද්ධියට අදාළ උදෘත සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින්ගේ නඩු නම් ඉතින් ඇද ඇද යයි රබර් වගේ. එකටත් වියදම් දරන්නේ අපිනේ. අපේ බදු මුදල්නේ. යන වාහනයට පවා අපි එපැයි තෙල් ගහන්න. අපි කලානම් ඉතින් කූරු ගණන් කරලා ඉවර වෙන්නත් ලගයි. අනේ මෙහෙමත් රටක්.
දැන් නඩු හරි තියෙනවා. මහින්දගේ කාලේ නම් ඇමතිකම් දුන්නේ.