(ඉන්දිකා රාමනායක)
කළුතර බන්ධනාගාරයේ සීමා තාප්පයට ඉහළින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය සහිත පාර්සලයක් අද(13) බන්ධනාගාර නිලධාරීන් විසින් සිය බාරයට ගෙන ඇත.
එම පාර්සලයේ හෙරොයින් යැයි සැක කළ හැකි ග්‍රෑම් 19 ක් බරැති කුඩා පැකට් 16ක් තිබී ඇත.
අත්අඩංගුවට ගන්නා ලද පාර්සලය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත බාරදෙන දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd