ටියුනීස්හිදීය (ඒ.එෆ්.පී)
සංක්‍රමණිකයන් 70 දෙනකු රැගෙන යුරෝපය බලා ගමන් කරමින් තිබූ බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී ගිලීයෑමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි ටියුනීසියානු බලධාරීහු අද (10) ප්‍රකාශ කළහ.
අප්‍රිකාවේ සිට ඉතාලිය දක්වා මෙම බෝට්ටුව ගමන් කරමින් තිබී ඇති වයඹ දිග ලිබියාවේ සුවාරා වෙරළ බඩ නගරයෙන් මෙම බෝට්ටුව ගමන් අරඹා ඇත.
ධීවරයන් පිරිසක් 16 දෙනකුගේ ජීවිත බේරාගැනීමට සමත්ව තිබෙන නාවික හමුදා යාත්‍රා තුනක් මුදා ගැනීමේ සහ මෙහෙයුම්වලට එක්ව ඇතැයි එම බලධාරීහු කීහ.
බෝට්ටුව අනතුරට පත්වූ මොහොතේදී එහි 60ත් 70ත් අතර පිරිසක් සිටින්නට ඇතැයි ද හෙලිකොප්ටරයක් ද මුදා ගැනීමේ මෙහෙයුම්වලට එක්කර ඇතැයි ටියුනීසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ම්නිස්සු දිවි පරදුවට තබා මේ යන්නේ යුරෝපා ජාතීන් දෑත් දිගුකොට ඔවුන් පිළිගැනීමට සුදානම් නිසා නේද? ඊට පස්සේ ඒගොල්ල කොහෙවත් යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියල කැගහනවා.