ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව ප්‍රකාශ කරමින් හෙට උදෑසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක කරූ ජයසුරිය මහතා දැනුම් දුන්නේය.
‘දැනට ඇති පාර්ලිමේන්තුවට බහුතරය නැති බව පනී යන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා එහිදී ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව හෙට උදේ 10 දක්වා කල් තැබිණි.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරය තියන අයට ආණ්ඩුව දීලා අනිත් අයට 2020 නියමිත මැතිවරණය එනතුරු ඉවසන්න බැරිද?