(උපුල් හේරත්)
කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කටුකැලියාව, මහපොතාන හා වැලිමුවපොතාන යන ගම්මානවල වගා කර ඇති බඩ ඉරිඟු අක්කර සියයකට අධික ප්‍රමාණයක් සේනා දළඹුවන් කා දමා විනාශ කර ඇතැයි ගොවීහු මැසිවිලි නගති .
මෙම සිද්ධිය පිළිබඳව ගොවීන් සඳහන් කරන්නේ වගකිව යුතු ආයතන මෙතෙක් දැනුවත් කලත් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි.
කටුකැලියාව සහ මහපොතාන ගම්මානවල බඩඉරිඟු වගාව මෙසේ විනාශ වී ඇත.
සේනා දළඹුවා විනාශ කරන්න මෙතෙක් හැකියාවක් ලැබුණේ නැහැ .අපේ තිබුන මුළු සේසතම වියදම් කරලයි මේ පැතිවල ඉන්න ගොවියෝ ගොවිතැන් කරන්නේ .අපි ඉල්ලන්නේ මෙච්චරයි .පුළුවන් තරම් ඉක්මනින් අපිට බෙහෙත් ඖෂධයක් හොයල දෙන්න මෙි වගාව රැකගන්න .අපේ ජීවත් වීමේ අරගලය මෙතනයි තියෙන්නෙ යැයිද ඔවුහු පවසති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කහටගස්දිගිලියේ බඩඉරිඟු වගා වනසයි