
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
තමා විපක්ෂයේ මන්ත්‍රීවරයකු වුවත් අයවැයට විරුද්ධ නැතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේද පැවසීය.
"මේ අයවැයට මම විරුද්ධ නෑ .මේක මම පැහැදිලිව කියනවා. මම විපක්ෂයේ දේශපාලකයෙක්. හැබැයි අපි කියපු යෝජනාත් ක්‍රියාත්මක කරන්න යැයි අබේගුණවර්ධන මහතා කීය.
බටලන්ද කොමිසමේ වරදකරුවන්ට නීතිය අනුව කටයුතු කරන්න.හැබැයි බටලන්ද දැම්මම ආපහු හැරෙනවා.එදා බට ලන්දේ මැරුවා වගේම ගමේ ඉන්න පොලිස්,හමුදා නිලධාරීන්,ග්‍රාම සේවක ඝාතනය කළ බව ජවිපෙ ජනාධිපති අපේක්ෂකවරයෙක් වූ නන්දන ගුණතිලක ප්‍රකාශ කළා. මේ දේවල් ගැනත් හොයන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
ඇයි අම්මා කිව්වද දැන් NPP එකට යන්න කියලා...?
මේ දවස්වල කොහොමත් රත්තරං ගණන්නේ…
ඕවා කළා කියලා ණය කාපුවා අමතක නැහැ... කූරු ගනින්න බලාගෙන ඉන්න හොඳේ...
JVP එකේ ත්‍රස්තවාදී ඝාතන වලට හවුල්වූ බොහෝ අයව ආණ්ඩුව නඩු විභාගයක් නැතුවාම මරාදැම්මා. තවත් JVP අය හිරේ ගියා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්, ජේවීපී, අනෙකුත් පක්ෂවල අය, ආණ්ඩුවේම රාජ්‍ය ත්රස්තවාදයට හසුවූ යූඑන්පී සමහරු මරා දැමූ ඝාතකයින්ට කිසිඳු දඬුවමක් නැහැ.
නෙලුම් කුළුණ කෙලිං වෙලාද….?
මහින්ද රාජපක්ෂ නොසිටින්න රෝහිත කියන චරිතයක් මේ ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. ද්‍රෝහියා මහින්ද ළඟ ඉඳගෙන කරගන්න ඕන හැමදේම කරගෙන ඒ මනුස්සයා අසරණ වුණු වේලාවේ රනිල්ට කඩේ ගියා. පව්කාරයා දැන් අනුරට කඩේ යනවා.
මෙයා පුදුම විදිහට බයවෙලා ඉන්නේ. ඒත් පෙන්නන්නේ නැහැ.
අයියා පනින්න වගේ යන්නේ...