
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ. ඒක තමයි ප්‍රශ්නේ.මේ යන විදිහට හර්ෂ විපක්ෂ නායක වේවිද දන්නේ නැතැයි වෙළෙඳ, වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අවුරුදු දහයක පරණ ඒවා පමණක් නොව අවුරුදු 15ක් පරණ පරීක්ෂණ පවා සිදුවෙනවා.අපට තාම මාස පහයි.සමහරු ඉතිහාසය අමතක කර යන්න හදනවා. හැබැයි ඉතිහාසය අමතක කරන්න බැහැ. චූදිතයන්ට දඬුවම් ලැබිය යුතුමයි. මේ ගනුදෙනු ටික බේරගන්න ඕන යනුවෙන්ද අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී පැවසීය.
COMMENTS
අදින්න අදින්න. ඉතිහාසය ඇද ඇද ගන්න. අන්තිමට තමන් ඇදගෙන නෑවා වෙනවා. වෙන කළ වැඩක් නැති වෙනවා...
ඔබතුමාට විරුද්ධවත් නඩුවක් තියෙනවා නේද? කප්පම් ගත්තු චෝදනාවක් සම්බන්ධයෙන්. අන්න ඒවත් යට ගහන්නේ නැතුව එළියට ගන්න. එතකොට අපට ඔබතුමාලා සාධාරණව වැඩ කරනවා කියලා හිතන්න පුළුවන්...
මෙයා තමයි මොඩර්න් මහදැන මුත්තා...
ඔබතුමා, සහල්, පොල් ප්‍රශ්නය විසඳලාද ඔය කට ඇරගෙන කතා කරන්නේ...?