IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු මගේ ළඟත් තියෙනවා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු තමා ළඟත් තිබෙන්නේ යැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අවස්ථාවක් දෙනවා නම් අදාළ සාක්ෂි ලබාගත හැකි කණ්ඩායම් සම්බන්ධ කර දිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කිරීමට ආණ්ඩුවට විශාල වගකීමක් තිබෙනවා.පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු අප ළඟ තිබෙනවා.අපටත් අවස්ථාවක් දෙන්න.සාක්ෂි ගන්න පුළුවන් කණ්ඩායම් අප සම්බන්ධ කරලා දෙන්නම්"යනුවෙන්ද රාසමානිකම් මහතා කීය.



අදහස් (9)

’’පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු මගේ ළඟත් තියෙනවා’’

බකල ජයා Wednesday, 04 December 2024 12:19 PM

බලාගෙන ගියාම මං ළඟ විතරයි පාස්කු සාක්කි නැත්තේ...!

:       1       48

fairoos Wednesday, 04 December 2024 12:41 PM

ගෝඨාභය රටින් පනින්න කළින් පරීක්ෂණයක් කළොත් හොඳයි...!

:       16       26

පිටරටවැසියා Wednesday, 04 December 2024 01:39 PM

මෙයා, හොල්මන්පිලගේ ළඟ ඥාති කෙනෙක්ද කොහේද...?

:       5       20

Hashan sanjula nicholas Wednesday, 04 December 2024 02:45 PM

මා ළඟත් තිබෙනවා

:       1       10

විකුම් Wednesday, 04 December 2024 02:54 PM

මේ අනික් හනුමන්තා. තියෙනවා නම් රෝල් කරලා ගහගන්න එකයි.මේ තක්කඩ් ඔක්කෝටම දැන් පාස්කු ප්‍රහාරය චුයින්ගම් එකක් වෙලා.ඕන වෙලාවට කටේ දාලා හපන.දැන් මේකට කියන්නේ මොකක් ද් දන්නෑ

:       1       12

Asela Wednesday, 04 December 2024 05:52 PM

මා ළඟත් නැහැ. අහන්න ඕන ගෙදර අයගෙන් ඔවුන් ළඟවත් තියෙනවද කියලා...

:       0       0

ගමේ එකාලා Wednesday, 04 December 2024 09:25 PM

අපි දන්නා විදියට හොඳම විස්තර තියෙන්නේ දූෂිත පවුල් පාලනේ උදවිය ළඟ...

:       0       0

[email protected] Thursday, 05 December 2024 10:25 AM

මෙන්න මූව ඉක්මනට අතුලට ගන්න

:       0       0

Prasanna Thursday, 05 December 2024 03:12 PM

දැන් නම් ඇති හැම එකටම පාස්කු ප්‍රහාරය එල්ල ගන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site