IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


’’තම්බපවනී’’ ට අලුත් සහකරුවෙක් සොයයි

(අංජුල මහික වීරරත්න)

තම්බපවනී සුළං විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයට අයත් තම්බපවනී සුළං විදුලි බලාගාරයේ පුර්ණ වාණිජ මෙහෙයුම් කටයුතු 2021-05-18 දින ආරම්භ කර තිබේ.

වසර තුනක කාලයක් සඳහා එම විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු සේවා සපයා ගැනීම පිණිස ලංකා විදුලිබල මණ්ඩලය විසින්  Vestas Wind Lanka (Pvt) Limited ගිවිසුමක් අත්සන් තබා ඇති අතර, එකී ගිවිසුමේ කොන්ත්‍රාත් කාලය 2024-05-17 දිනෙන් අවසන් වී ඇත.

 එබැවින්, එකී කාර්යයන් සඳහා නව සේවා සැපයුම්කරුවකු තෝරාගත යුතුව ඇතැයි රජය පවසයි.ඒ අනුව තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසු සේවා සැපයුම්කරුවකු තෝරා ගැනීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.



අදහස් (3)

’’තම්බපවනී’’ ට අලුත් සහකරුවෙක් සොයයි

යෝගා Tuesday, 25 June 2024 12:11 PM

ජයශංකර් කිව්වෙ නැද්ද ඒකත් අදානිටම දෙන්න කියල

:       9       21

U I JayasingheTuesday, 25 June 2024 12:38 PM

කිවිවලු. කයියනායකව හම්බ වුණ වේලාව් ඒක කලින්ම කතා කර ගත‍්තලු

:       7       22

ජයනාත් Tuesday, 25 June 2024 03:21 PM

කෙලින්ම කිව්වා නම් ඉවරනෙ අදානිට දෙන්න වෙනව කියල .

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

සංශෝධන එපා: ජනපතිවරණයක් දෙන්න
2024 ජුලි මස 18 125 0

රටට මේ මොහොතේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


මාතර යටවෙන කුඹුරු වගානොකරන්න තීරණයක්
2024 ජුලි මස 18 104 0

නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ඇතිවන ගංවතුරින් යටවන කුඹුරු වල මින් ඉදිරියට වී වගාව ව්‍යාප්ත නොකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.


අල්ලස්ගත් සැරයන් අත්අඩංගුවට
2024 ජුලි මස 18 135 0

කින්නියා ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම, යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අ


පාසල් වෙලාවේදී ටිෂුන් කළ ගුරාට වැඩ වරදි
2024 ජුලි මස 18 522 0

පාසලේ සේවයට වාර්තාකර උපකාරක පංතියක සිසුන් පිරිසකට මුදලට ඉගෙන්විමට ගිය අනුරාධපුර, පාසලක උසස් පෙළ සිසුන් සදහා සංයුක්ත ගණිතය ඉගැන්වු ගුරුවරයෙකුගේ වැඩ ත


රන්- මුදල් සමඟ හොර යකදුරා අත්අඩංගුවට
2024 ජුලි මස 18 208 0

මළගිය ඥාතීන්ගේ දෝෂ පවතින බවට නිවැසියන් රවටා ආරූඪවී ශාන්තිකර්ම කරන මුවාවෙන් මහා පරිමාණයෙන් මුදල් සහ රන්භාණ්ඩ වංචාකළ යකැදුරෙකු බව කියාගත් පුද්ගලයෙකු


අවුරුදු හතරේ දැරිය ළිඳට බිලි
2024 ජුලි මස 18 166 0

බුලත්කොහුපිට්ය කිරිපෝරුව ප්‍රදේශයේ වතු ගම්මානයේ සිට් වයස අවුරුදු හතර හමාරක කුඩා දැරියකගේ මළ සිරුරක් පාළු ළිදක තිබී සොයා ගත් බව රුවන්වැල්ල පොලීසිය ක


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 128 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 995 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1877 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site