(රෝෂන් තුෂාර)
"ඔන්මැක්ස් ඩී.ටී." නමැති පිරමීඩාකාර නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ සියලූම ගනුදෙනුකරුවන්ට වසර දෙකක් ඇතුළත එම මුදල් යළි ලබා දිය හැකි බව ආයතනයේ විත්තිකාර අධ්‍යක්ෂකවරුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ සිය නීතිඥවරයා මගින් කරුණු දක්වමින් අද පැවසීය.
ඔන් මැක්ස් ආයතනයේ දත්ත අනුව තැන්පත්කරුවන් 61206ක් සඳහා ඩොලර් මිලියන දහඅටදහසක් යළි ගෙවීමට ඇති බවත්,නඩු පැවරීමෙන් අනතුරුව ඩොලර් මිලියන 25000ක් ඇති බවත් ඔන්මැක්ස් ආයතනය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනූජ පේමරත්න මහතා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොමයි ඇප ගන්නේ. ඊටපස්සේ වලිගේ වත් අල්ලන්න බෑ...
අනිවාර්යයෙන්ම ගෙවන්නම වෙනවා පොලියත් එක්ක. සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවර වෙනතුරු ආණ්ඩුවේ බෝඩිමේ නවත්ත ගන්න තියෙන්නේ.