IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


‘අපේ ජන බල පක්ෂ’ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ඥානසාර හිමිට

(සුජිත් හේවාජුලිගේ )

අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ගලගොඩාත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය  අතුරලියේ රතන හිමියන් සහ  ගලගොඩඅත්තේ  ඥානසාර හිමියන් සම  කාලසීමාවක් දැරීමට එකඟත්වයක් ඇතිවූ බවද එම පක්ෂය සඳහන් කරයි.

අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇතැයි එම පක්ෂය  මැතිවරණ කොමිෂන් සභාවට  ඊයේ දැනුම් දුන්නේය.



අදහස් (14)

‘අපේ ජන බල පක්ෂ’ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ඥානසාර හිමිට

ප්‍රේක්ෂක Saturday, 16 October 2021 03:56 PM

රතන හිමි ඔය මන්ත්‍රී ධුරය දුන්නොත් තමයි පුදුමෙ...

:       1       82

මහජනතාව Saturday, 16 October 2021 04:18 PM

ඔන්න ඉස්සරහට බලාගන්න පුළුවන් අත්හැරීම කොච්චර අමාරු දෙයක්ද කියලා...

:       0       71

රත්න Saturday, 16 October 2021 04:28 PM

සිංහල ජාතිය අවදි කිරීමට ඔබ වහන්සේගේ හඬ පාර්ලිමේන්තුවට අවශ්‍යමයි.

:       637       171

වර්ණකුලසූරිය Saturday, 16 October 2021 04:42 PM

බෞද්ධ ධර්මය ජනතාවගෙන් ඈත්වීමත්, සංඝයා වහන්සේලාට ජනතාව ඇති ගෞරවය ඉවත්වීමත් මේ තුළ අපි දකිමු. අවස්ථාවාදි දේශපාලකයින්ට මෙවැනි දේවල් නැතුවම බැරිය.

:       96       76

ජගත් ලියනගේ Saturday, 16 October 2021 04:47 PM

දැන් තමයි හාමුදුරුවන්ගේ හොඳ හොඳ සෙල්ලම් බලන්න පුලුවන්... හොඳ වේලාවට කෙස් නැහැ ඔළුවේ.... නැත්තං ඔය දෙන්නා කෙස් වලු පටලවා ගෙන...

:       124       389

මාම Saturday, 16 October 2021 05:23 PM

කඩුවකුත් මෙයාගෙ අතට දෙන්න..

:       88       48

Nihal Saturday, 16 October 2021 08:00 PM

උන්වහන්සේ කියපුදේට කන් දුන්නා නම් පාස්කු ප්‍රහාරයක් නෑ.

:       56       80

Prabha Sunday, 17 October 2021 01:48 AM

අපි ඉතින් ඉඟුරු දීලා මිරිස් ගත්ත සිංහලයෝනේ.

:       0       9

fairoos Sunday, 17 October 2021 12:35 PM

බඩුමිල, හොරකම්, රටේ සම්පත් විකිණීම් දැන් නම් බොරු... සර්ට ආපහු ඇමෙරිකාවටම යන්න වෙයි...

:       1       3

BamunuarachchiWednesday, 20 October 2021 07:10 PM

බඩු මිලත් එක්ක හාමුදුරුවන්ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ... අපිට ඕනේ හාමුදුරුවන්ට කරන්න පුළුවන් දෙයකට ඉදිරිපත් වෙන්න. අපේ හාමුදුරුවනේ, රට හම්බකරණය වෙන එක නවත්වන්න ඉදිරිපත් වෙන්න. එජාපයෝ ජෙප්පෝ රට බල්ලට දීලා හරි බලයට එන්නයි හදන්නේ. මොවුන් මෙරටට කෘෂිකර්මයවත් කර්මාන්තයක්වත් ගෙනාවේ නැහැ. කලේ හා කරන්නේ සිංහලයාගේ නිෂ්පාදන අඩුමිලට ගෙන සිංහලයාටම වැඩිමිලට විකුණා පොහොසත් වීමයි. මේ වැඩිමිලට විකිණීම බඩු මිල ඉහළ යාමට එක හේතුවක්...

:       1       1

kamal Sunday, 17 October 2021 01:47 PM

එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් එනවා. අපේ කරුමේ තමයි. ඵලදීලා ඉවරයක් නැති හැටි...

:       0       3

Bamunuarachchi Sunday, 17 October 2021 07:22 PM

නියමයි අපේ හාමුදුරුවන්ට මන්ත්‍රීකම ලැබුණොත් මට රජකම ලැබුණා හා සමානයි.

:       3       2

BamunuarachchiMonday, 18 October 2021 04:05 PM

අපේ හාමුදුරුවනේ, ඉස්සෙල්ලාම සංහිඳියාව හොයන සිංහල බෞද්ධයාගේ සංකර වෙච්ච ඔලුටික හදන්න. මොවුන් දන්නේම නැතුව ඇති මොවුන්ගේ ඉඩකඩම් හම්බයින් සතුටු වෙනවා...

:       3       5

Ishan Thursday, 21 October 2021 01:13 PM

පිස්සෙක් පාර්ලිමේන්තු යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17122 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site