(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට බිත්තර නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
මේ අතර කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථානවලට රුපියල් 53ට බිත්තර ලබාදීමට කටයුතු කරන බව එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.
බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද (07) කොළඹට රැගෙන එන බව ඔහු වැඩි දුරටත් කීවේය
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ළමා රෝහලට බිත්තර නොමිලේ
Prabha Saturday, 07 January 2023 05:31 PM
පවු හොඳටම බය වෙලා.
Pankumburage Saturday, 07 January 2023 05:51 PM
හොඳ තීරණයක්.... ජය වේවා...!
තරංග Saturday, 07 January 2023 06:26 PM
මිනිසුනේ තව ටික දවසක් ඉවසන් ඉන්න. ඔයිට වඩා ගොඩක් අඩුවෙන් කන්න පුළුවන්. එකපාරම ළමයි ගැන පුදුම ආදරයක් ඇතිවෙලා... නයිස් ට්‍රයි බිත්තර සංගමේ...
නිහාල් Sunday, 08 January 2023 02:13 AM
පහුගිය කාලෙ කලු කඩ මිලට බිත්තර විකුනල සල්ලි හම්බ කරපු පව ගෙවන්න වෙන්න ඇති