
(ගයාන් සූරිය ආරච්චි)
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසියය පවසයි.
මෙම බිළිඳා අප්‍රාණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇතිබව පොලිසිය පවසයි.
දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට නියමිතව තිබුණි. එම මරණය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ රජයේ භාරගැනීමේ නිවාසයේ මිස වෙනත් ළමා නිවාසයක මෙම වයසේ දරුවො තියාගන්නේ නැහැ. සමහරවිට අසනීප තත්වය දැනගත් දෙමාපියෝ දරුවා රජයට භාරදෙන්න ඇති...