(අංජුල මහික වීරරත්න)
'' ළමා දින ජාතික සතියක් " ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් ඔක්තෝබර් මස 01 දින " ලෝක ළමා දිනය " ලෙස පිළිගෙන සමරනු ලබයි. මෙම වසරේදී "ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට " යන තේමාව යටතේ ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන ඒකාබද්ධව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් හා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් ලෝක ළමා දින ජාතික වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ලෝක ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව 2025-09-25 දිනෙන් ආරම්භව 2025-10-01 දින දක්වා ප්‍රධාන ජාතික සැමරුම ද ඇතුළත්ව "ළමා දින ජාතික සතියක් " ප්‍රකාශයට පත් කිරීමට තීරණ කෙරේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ළමා දින සතියක් ප්‍රකාශයට පත් කරයි
shanika Tuesday, 16 September 2025 02:34 PM
එක්කො ලමා දිනයක් කියන්න නැත්නම් ලමා සතියක් කියන්න. දින සතියක් කියලා එකක් සිංහල භාෂාවේ තියා දෙමල භාෂාවේවත් නැතුව ඇති. ඉංග්‍රීසි භාෂාවේ නම් එහෙම යෙදුමක් නෑ කියලා දන්නවා. භාෂාව වනසන්න එපා.