IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ළමා අපයෝජන සම්බන්ධ මහජන පැමිණිලි වැඩි වෙයි

  (ජේ.කේ.එල්.චාමින්ද)

ළමා අපයෝජන  සම්බන්දයෙන්  1929 ළමා උපකාරක  දුරකථන  සේවාව වෙත  ඉකුත් වර්ෂයේ දි (2024) ඇමතුම් 29,667ක් ලැබි තිබු අතර ඉන් මහජන පැමිණිලි වශයෙන්  ඇමතුම් 7362ක් ලැබි ඇති බැව් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.

මින් වැඩිම මහජන පැමිණිලි සංඛ්‍යාවක්  ලැබි ඇත්තේ  භාරය හා ආරක්ෂාවට අදාළ පැමිණිලි වන අතර එම සංඛ්‍යාව 2,756කි.  කෲරත්වයට අදාළ  පැමිණිලි 1,950ක් ලැබි තිබු අතර  අනිවාර්යය අධ්‍යාපනය කඩවිම හෝ  ඊට අදාළ පැමිණිලි  1,628ක් ලැබි තිබුණි.

 ළමා ශ්‍රමයට අදාළව ලැබි  තිබු පැමිණිලි සංඛ්‍යාව 165කි. ළමා උපකාරක  දුරකථන  සේවාව පවත්වාගෙන යාම සදහා  ඉකුත් වර්ෂයේ දි  රුපියල් මිලියන 0.649ක වියදමක් දරා තිබු බවද මෙම වාර්තාවේ සදහන් වේ.

 

 



අදහස් (1)

ළමා අපයෝජන සම්බන්ධ මහජන පැමිණිලි වැඩි වෙයි

fairoos Monday, 24 February 2025 11:46 AM

වැරදි කරුවන්ට නිසි දඬුවම් නොලැබීම තමයි හේතුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 830 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1777 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site