(ක්‍රිෂාන් ජීවක ජයරුක් )
අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු කරන හෙට (01) දින දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
රොනීද මැල් මහතාට ගෞරවයක් ලෙස මෙලෙස ශෝක දිනයක් ලෙස නම් කර තිබේ.
මේ රටේ වැඩිම කාලයක් මුදල් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ රොනී ද මැල් මහතා රුහුණෙන් බිහිවූ කීර්තිමත් දේශපාලග්නයෙකි.
ඒ අනුව දකුණු පළාතේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුණු කර තබන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය නිවේදනය මගින් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට නිවන් සුව අත්වේවා...!