
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම පාලවියෙ සිට අරුක්කාඩු හුණුගල් කොරියට හුණුගල් ප්‍රවාහනය සදහා ධාවනය වෙමින් තිබු දුම්රීය පුත්තලම නගරය ආසන්නයේ දී පිලි පැනීමකට ලක්ව ඇති බව කියයි.
මෙලෙස පිලි පැනිමකට ලක්ව ඇත්තේ පුත්තලම පාලවියෙ පිහිටි සිමේන්ති නිශ්පාදනය සදහා හුණුගල් ප්‍රවාහනය සදහා අරුවක්කාඩු හුණුගල් කොරිය වෙත ධාවනය වෙමින් තිබු දුම්රිය මෙලෙස පිලි පැනිමකට ලක්ව තිබුණි.
පිළිපැනිමකට ලක්වු හුණුගල් දුම්රිය හේතුවෙන් පුත්තලම කුරුණැගල මාර්ගයෙ වාහන ගමනා ගමනය පැයකට ආසන්න කාලයක් නැවති තිබු අතර දුම්රිය නඩත්තු සේවකයින් විසින් හුණුගල් දුම්රීයේ වැගන් ගලවා දමා මාර්ගය විවෘත කිරිමට කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් පලමු වර දුම්රීය පිලි පැනිම සකසා නැවත දුම්රිය ධාවනයට කටයුතු කර විනාඩි කිපයකින් නැවත වරක් පිලි පැනිමකට ලක්විම සිදුව තිබුණි.
එවරද දුම්රීය නඩත්තු සේවකයින් යොදා ගනිමින් වැගන් ගලවා දුම්රිය පිලි පැනිම සකස් කරන තුරු වැගන් ඉවත් කර මාර්ගය යථා තත්වයකට ගැනිමට කටයුතු කර තිබුණි.

2025 ඔක්තෝබර් මස 08
1653
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1401
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හුණුගල් දුම්රිය පුත්තලමේදී පිලීපනි