
(කේ බුද්ධික කුමාරසිරි)
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය.
පසුගිය ජනාධිපතිවරණය පරාජය වීමට ආසන සංවිධායකයන් නිසි ලෙස කටයුතු නොකිරීම බවට සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයකු චෝදනා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත් වූ බැවින් මෙලෙස එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බවද ඇය පැවසුවාය.
COMMENTS
රටේවත් තියන්න හිද ඔවුන් නෙමෙයි මේ.. හිරේම තියන්න ඕනේ
රනී....ල්
දැන් ඉතිං හිරුණිකාට තියෙන්නේ ආයෙත් පාරක් අලියගේ පිට උඩ නැගලා එයාගේ ගමන යන එක විතරයි. සජිත් කොල්ලත් හිරූට බූට් එක දුන්නා නේ. පව් අනේ මේ භවලතා
දේශපාලනයේ අයන්නවත් නොදන්නා මේවගේ බෝල් චරිත තමන්ගැන අතිශය අධිතක්සේරුවක හිටියේ. ඉවසීමක් හා හික්මීමක් තිබුණා නම් රනිල් ලඟට වෙලා දේශපාලනය ඉගෙනගෙන දුර ගමනක් යන්න තිබුණා . නමුත් ගැලරි දේශපාලනය කරන්න ගිය නිසා අන්තිමට රොඩ්ඩක් ලෙස එලියට විසි වුණා . ඔය මෝඩ පුතනෝ වටේ ඉන්න බොහොමයක් උන්ට මේවා හොඳ පාඩම්.
මේ වගේ අය දේශපාලන ක්ෂේත්‍රයෙන්ම යනවා නම් රටට කරන්න පුළුවන් ලොකුම සේවයක්... නමුත් එක හොඳක් මෙයා කරලා තියෙනවා. මිනීමරු කුඩ්ඩෙක්ව නැවත හිරේ වගේ තැනකට යැවීම..!
තව පොඩ්ඩක් ඉවසන්ඩ .රෙනෝ සිල්වා තවප්ලෑන් එකක් ගහනවා .ඔයාගේ සුපිරි නායකයා ඔයාට තව ලනුවක් දෙයි .ඊටපස්සේ ඔය සජබ යෙන් යන්නම යයි
ජලනි නේ කියන්නේ .සජිත් එක්ක බැහැ දිනන්න . මොලේ තියන මනුස්සයෙක් සජිත් ට චන්දෙ දෙන්නේ නැහැ