(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ28 පස්වරුවේ මීරිගම මිනිඔලුව මහ පිරිවෙනේදී මකුලෑවේ විමල ශ්රීෂ ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත්තේ ය.
එහිදී හිටපු ජනාධිපතිවරයා මහනාහිමි යන්ට අටපිරිකර පූජා කළ අවස්ථාව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1977න් පසු දේශපාලනයට ආ සියලුම දේශපාලකයෝ හොරු. ඒක ඒ ගොල්ලෝම පිළිගන්නවා. ඒ අතරින් රටට වැඩක් කළ මිනිසා. මොහු නැතිවෙන්න අද රට කරන්නේ ප්‍රභාකරන්. ජෙප්පෝ රටට කරපු මගුලක් නැත.