
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර හඩ්සන් ගංගාවට හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණි. කඩා වැටුණේ සංචාරකයන් රැගෙන නිව්යෝක් නගරය පෙන්වන හෙලිකොප්ටර් යානයකි.
අනතුරින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන්ගෙන් තිදෙනකු කුඩා දරුවන් ය.ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ හෙලිකොප්ටරයේ සිටියේ නියමුවා සහ ස්පාඤ්ඤයෙන් ආ පවුලක සාමාජිකයන් පිරිසක් බවය.
(සී.එන්.එන්.)
2025 ඔක්තෝබර් මස 08
1431
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හෙලිකොප්ටරයක් හඩ්සන් ගංගාවට කඩා වැටෙයි