(සුජිත් හේවාජුලිගේ )
නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව පැමිණිලි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව නව ක්ෂණික අංකයක් හඳුන්වාදී ඇත.
1913 එම අංකයයි. මෙයට අමතරව 011 2 877 688 අංකයටද තොරතුරු දැනුම් දිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි

COMMENTS
අවුරුදු ඉවරවෙලා කියන එකෙක් කියපල්ලා .
ග්‍රාමසේවකලාට නොමිලේ දුරකථන පහසුකම් දෙන්න වැඩේ වඩාත් පහසුයි. එමෙන්ම බියර් ප්‍රමිතිය අහුවුණා වගේම අරක්කු ගැනත් සොයාබලන්න.