( පුෂ්පකුමාර මල්ලවආරච්චි )

හොරගොල්ල  ප්‍රදේශයේ අද( 11 ) පස්වරවේ සිදුවු වෙඩි තැබීමකින් තුවාලලත් පුද්ගලයෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ හොරගොල්ල ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි .

හොරගොල්ලේ ඉඩමකට ඇතුළු අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි ද පතුරොම් තුවක්කුවකින් වෙඩි වැදී ඇතිිබවට  දැනට ලැබී ඇති මූලික තොරතුරු වලින් අනාවරණය වූ බවද පොලිසිය කියයි .