(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ට්‍රැක්ටර් රථයක එන්ජින් කොටසක් සොරාගත් බව කියන යුදහමුදා කෝප්‍රල්වරයෙක් ලග්ගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර කෝප්‍රල්වරයා කිළිනොච්චිය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන අයකු යැයි ලග්ගල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මොහු නිවාඩු ලබා නිවසට පැමිණි සිටි අතරවාරයේ මෙම සොරකම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හමුදා කෝප්‍රල් ට්‍රැක්ටර් ඒන්ජිමට විදලා