
(සුජිත් හේවාජුලිගේ)
හෙදියන්ගේ නිල ඇඳුමේ වෙනසක් නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මුස්ලිම් හෙදියන්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් සමාජයේ මතුවූ කතිකාවත පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යාංශය එසේ පැවසීය.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්යචන්දන අබයරත්න මහතා පවසන්නේ මුස්ලිම් හෙදියන් සඳහා පවතින ඇඳුම් පැළඳුම් කේතය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශවලින් අමාත්‍යාංශයට කිසිදු විධිමත් නිර්දේශයක් ලැබී නොමැති බවයි.
හෙදි නිල ඇඳුමේ වෙනසක් නොකරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද පසුගියදා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙදියන්ගේ නිල ඇඳුමේ වෙනසක් නෑ
පන්සිළු Saturday, 01 November 2025 02:10 PM
ගල් යුගයෙන් කලියුගයට එනව මිසක් කලියුගයේ මිනිසුන් ගල් යුගයට අදගෙන නොයා යුතුයි... මේ 21 වැනි සියවස... ලෝකය බොහෝ විවෘතයි. විද්‍යාව දියුණුයි. මනෝවිද්‍යාවත් සෑහෙන්න දියුණුයි...
de silva berlin Saturday, 01 November 2025 02:54 PM
මේක නොවේ අර යුරෝපේ අදින විදිහට වැඩ කරන්න පහසු , දහදිය දමන්නේ නැති ඝනකම් කපු රෙද්දෙන් මහපු දහදිය දැමීම අඩු කලිසමක් සහ ජැකට් එකක් දෙන්න ඕනේ...
Gavin Saturday, 01 November 2025 03:21 PM
එතකොට අර වලස් මාමා කිව්වේ බොරුද? නැතිනම් දන්නේ නැතිවද?
කපුරුහාමි Saturday, 01 November 2025 04:28 PM
හෙදියන් ගේ නිළ ඇදුම ප්‍රස්නයක් වුනේ සමහර චීවරධාරියන්ට වගේම, වැඩකට නැති විපක්ෂයේ දේශපාලුවන්ට වෙන්ඩැති...
Fernando Sunday, 02 November 2025 05:44 AM
ඒ වෙනුවෙන් විජිත හේරත් ඉදිරිපත්වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයට හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් ප්‍රශ්නයක් සාකච්ඡා කලේ එවැනි ඉල්ලීමක් කල මුස්ලිම්වරුන් සමග කියලා නුඹ දන්නේ නැද්ද?
සමන් - ඕමානය Sunday, 02 November 2025 09:41 PM
කපුරුහාමිටත් මොලේ මංඥං වගේ. මේ කරපු යෝජනාව පිටුපස ඇති මුස්ලිම් අන්තවාදය පෙනෙන්නේ නැද්ද? මේක මේ ලෙසට යන්න දුන්නොත්, අන්තිමේදී මුළු රටටම ප්‍රශ්නයක් වෙලා නවතින්නේ. ජාන විකෘති පෙරමුණේ (JVP) මෝඩ ඇමතියනටත්, උන් කරන කියන ඕනෑම දෙයක් හරි කියන ඩොබි හමුදාවටත් මේවා අවබෝධ නොවන එක රටේ අවාසනාවක්.
Nandalal DE SILVA - France Saturday, 01 November 2025 06:14 PM
මොකක් හරි ප්‍රශ්ණයක් නැත්නම් ඒකත් විශාල අමාරුවක් කරගෙන ඔළුව කසන ගොබ්බයන් ඉන්නා රටක නුවණ ඇති, මොළය තිබෙන ජනතාවක් විටන් විට සිනා ගැන්වීම සඳහා මුන්ගේ හාමුලා, මෙම බත් ගිලින පුන්නක්කු බාල්දි හිස් කරන තඩි හරකුන්ට හොඳට ගෙවනවාද කීමට දන්නා කෙනෙක් ඉන්නවා නම් පහලින් පොඩි කොමෙන්ට් එකක් දාන්න. මුන්ට හෙදියන් ඇදුම් පැළදුම් නැතිව සෙවය කරන විදියටද පෙන්නෙ ?? පව් ... අනේ ... පව් !
සිඊහල නිංජා Sunday, 02 November 2025 07:30 AM
නිල ඇදුම වැදගත් එකක් මිස.... රෙදි නැතිව කඩේ යන අයට නෙමෙයි.
Lalith Sunday, 02 November 2025 10:09 AM
බොරු කියද්දි කපුරු හාමි ළග ඉන්න බැ.
Hiran Sunday, 02 November 2025 10:10 AM
එතකොට අර යටත් විජිත කිව්වේ බොරුද?
දයාන් කන්නන්ගර Sunday, 02 November 2025 12:27 PM
බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේත් බෞද්ධ ආගමෙත් ආරක්ෂාව පිණිස පියවර ගන්නා මෙන් මහානායකවරුන්ගෙන් ඉල්ලා සිටිමි.
Bunny Preena Monday, 03 November 2025 11:29 AM
අපේ රටේ ගොඩක් ඉන්නේ කකුල් දෙකේ ඉස්සෝ...
දිමුත් Tuesday, 04 November 2025 02:59 PM
හයියෝ විජිත නොදුටු මොක්පුර...