
(අංජුල මහික වීරරත්න)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (23) සහ අනිද්දා (24) දුම්රිය අවලංගු කිරීම පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පත්මප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
එලෙස අවලංගු කෙරෙන සහ ප්‍රමාද වී ධාවනය කෙරෙන දුම්රිය මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd