
(කුමාර රත්නකීර්ති)
කොළඹ නගර සභාව ආසන්නයෙන් ගමන් ගත ත්‍රිරෝද රියක් හදිසියේ අද දහවල් ගිනි ගැනීමකට ලක් විය.
කොළඹ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න් නිවා දැමීමට කටයුතු කළ ද ත්‍රිරොද රිය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබු අතර ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නැතැයි පොලිසිය කියයි.
මේ හේතුවෙන් නගරසභාව අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ද ඇති විය.

2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටිහැටියේ වාහනයක් ගිනි ගනී