(රංජිත් රාජපක්ෂ)
හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල සංචිතයේ ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන නොමැති විම නිසා ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව අද (26) වසා දැමිමට ඉන්ධන පිරවුම්හල් කලමණාකාරිත්වය පියවර ගත්තේය.
පෞද්ගලික බස් රථ වලට හැටන් ලංගම ඩිපොවෙන් ඩිසල් ඉන්ධන මිට ප්‍රථම නිකුත් කළද පෞද්ගලික බස් රථ සදහා නිකුත් කිරිමට ඩිසල් ඉන්ධන නොලැබුණු නිසා ඊයේ (25) දින සිට පෞද්ගලික බස් රථ වලට ඩිසල් ඉන්ධන නිකුත් කිරිම තාවකාලිකව නතර කළ බව හැටන් ලංගම ඩිපෝවේ කළමණාකාරවරයා පැවසිය.
ඩිසල් ඉන්ධන නොමැති විම නිසා හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා දුර සහ කෙටිදුර ධාවනය වන පෞද්ගලික බස් රථ ගණනාවක් (26) දින ධාවනයෙන් ඉවත් කර එම බස් රථ ගාල් කර ඇති අතර , යළිත් වතාවක් ඉන්ධන මිල වැඩි කිරිම අසාධාරණ බවත්,මිල වැඩි වුවද තම වාහන වලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනිමට නොහැකි වි ඇති බව රියදුරෝ කියති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හැටන් ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව වහයි