
(ගයාන් සූරියආරච්චි සහ සුසිල් ප්‍රියන්ත)
හික්කඩුව මාලවැන්න ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මීටියාගොඩ පොලිසිය පවසයි.
මේවන විට හික්කඩුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත.
වෑන් රථයකින් යමින් සිටි පිරිසක් එල්ල කළ මෙම වෙඩි තැබිම සිදු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුවේ ලොකු ප්‍රචාරයක් දීලා පාතාලේ ලොක්කෝ අල්ලපු ඇල්ලිල්ලට ඔක්කෝම ඉවරයි කියලා.