IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


සා.පෙළ. ට ගිය සිසුවියන් දෙදෙනා අතුරුදන්?

(රංජිත් රාජපක්ෂ)                     

අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිම  විභාග මධ්‍යස්ථානයට පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ භාරකරුවන් පැමිණිල්ලක් කර ඇතැයි ගිනිගත්හේන පොලිසිය කියයි.

මෙම සිසුවියන් දෙදෙනා ඊයේ  (14) උදෑසන විභාගයට පෙනි සිටිම සදහා විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවත්, ඉන් එක් සිසුවියක් දෙමව්පියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවද පැමිණිල්ලේ සදහන් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවත්, සිසුවියන් දෙදෙනා එදින විභාගය ආරම්භ කිරිමට ප්‍රථම විභාග මධ්‍යස්ථානය අසල කතා කරමින් සිට ඇති බවත් විභාගයට පෙනි සිටි සිසු සිසුවියන් කිහිපදෙනෙකු දැක තිබේ.



අදහස් (4)

සා.පෙළ. ට ගිය සිසුවියන් දෙදෙනා අතුරුදන්?

සම්පත් රාජපක්ෂ Wednesday, 15 May 2024 10:27 AM

දරුවන්ට භාර කරුවන් සිටින්නෙ දෙමාපියන් අහිමි වුනාම තමයි දෙමාපියන් භාර කරුවන් හැටියට සලකන්නේ නැහැ භාරකරුවන් හැටියට සලකන්න අධිකරණය මගින් භාරකාරත්වය ලැබෙන්න ඕන

:       1       4

මංජුල Wednesday, 15 May 2024 01:08 PM

බෝඩිමක හිටියොත් බාර කාරයෝ වෙන්න පුළුවන්නේ...

:       0       3

Kasun Wednesday, 15 May 2024 01:07 PM

ජෝඩුවක් වෙලා කැදැල්ලක් හදාගන්න ගියා වෙන්නත් බැරි නෑ. මේ අහවල් පංකාවේ දැං අහන දේවල්වල හැටියට...

:       0       5

Bunny Preena Thursday, 16 May 2024 09:58 AM

අනේ අපොයි, අපේ කෙල්ලන්ට ගිය කලක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් ප්‍රමාදයි
2024 මැයි මස 29 86 0

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (29) පෙරවරුවේ ද ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවත් දුම්රිය පාලක මැදිරි


කෝටි 23 අම්බර් කල්පිටියෙන් අල්ලයි
2024 මැයි මස 29 178 0

රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුත් අම්බර් (තල්මස් කොටස්) කිලෝ 23 කට ආසන්න ප්‍රමාණයක් සමග ධීවරයන් දෙදෙනකු කන්දකුලිය ප්‍රදේශයෙදී අද දින අලුයම අත් අ


රිය අනතුරක් කළ අයි.පී.අත්අඩංගුවට
2024 මැයි මස 29 249 0

කොළඹ නුවර මාර්ගයේ බීමත්ව යතුරුපැදියක් පදවාගෙන හෝටලයක් ආසන්නයේ රැඳී සිටි පුද්ගලයෙකු හප්පා තුවාල සිදුකර එම යතුරු පැදිය ත්‍රී රෝද රථයක ද ගැටීම සම්බන්ධය


වැසි සුළං අඩු නොවන හැඩ
2024 මැයි මස 29 101 0

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බියගමට රෝහල් දෙකක්
2024 මැයි මස 29 226 0

ගම්පහ බියගම මහ රෝහල සහ ළමා රෝහල ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


කම්ජිපාණීට ඇප වූ පියාට ලක්ෂ 20ක දඩයක්
2024 මැයි මස 29 684 0

මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලා ගිය අපරාද කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කාරයකු යැයි ප්‍රකට මොහොමඩ් ඉම්‍ රාන් ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 999 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2564 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2191 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site