(ආර් ටී තෙන්නකෝන්)
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
පන්ති කාමරයක බිත්තියට හේත්තු කර තිබූ වීදුරුවක් මතට මෙම සිසුවියන් ඇද වැටී ඇති අතර කැපුම් තුවාල ලැබූ සිසුවියන් හතර දෙනකු මෙසේ රෝහල් ඇතුළත් කළ බව එම විද්‍යාලයේ ගුරුවරයෙක් පැවසීය.
වයස අවුරුදු එකොළහක් වයස ඇති 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවියන් මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd