(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )
මා ඔයේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් පහළොස් හැවිරිදි සිසුන් දෙදෙනකු මිගොස් ඇතැයි මීගමුව කොචි කඩේ පොලිසිය පවසයි.
මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචිව සිටි සෙනාල් ප්‍රනාන්දු පුල්ලේ සහ කොච්චිකඩේ දළුවා කොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි නෙත්මල් පීරිස් නමැති පහළොස් හැවිදි වියේ පසුවන සිසුන් දෙදෙනෙකි.
මෙම සිසුන් දෙදෙනා මීට ඉහතදී ද මුහුදේ නෑමට ගොස්ගසාගෙන යන අතරවාරයේ බේරාගෙන තිබුණු අය බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd