IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


සිසුන් දෙදෙනා මා ඔයට බිලි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )

මා ඔයේ දිය නෑමට ගොස්  දියේ ගිලීමෙන් පහළොස් හැවිරිදි සිසුන් දෙදෙනකු මිගොස් ඇතැයි  මීගමුව කොචි කඩේ පොලිසිය පවසයි.

මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ කොච්චිකඩේ වැලිහේන ප්‍රදේශයේ පදිංචිව සිටි සෙනාල් ප්‍රනාන්දු පුල්ලේ සහ කොච්චිකඩේ දළුවා කොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි නෙත්මල් පීරිස්  නමැති පහළොස් හැවිදි වියේ පසුවන සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා මීට ඉහතදී ද මුහුදේ නෑමට ගොස්ගසාගෙන යන අතරවාරයේ බේරාගෙන තිබුණු  අය බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි



අදහස් (0)

සිසුන් දෙදෙනා මා ඔයට බිලි

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිකන් දුන්නත් ගන්න කෙනෙක් නෑ
2024 පෙබරවාරි මස 26 334 0

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බවත් මෙරට ගුවන්තොටුපළ ගැනීමට අදානි සමාගම පමණක් නොව චීනය සහ රුසියාව ඇතුළු රටවල් රැ


සෙල්ලම් කරමින් සිටි දරුවාට වායු රයිෆලයකින් වෙඩි වැදිලා
2024 පෙබරවාරි මස 26 400 0

සෙල්ලම් කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට වායු රයිපලයකින් වෙඩී වැදී රෝහල් ගත කර ඇතැයි දංඕවිට පොලිසිය කියයි .


කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට
2024 පෙබරවාරි මස 26 240 0

කැලණිය විශ්වවිද්‍යාලය තුළදී සිසුන්ට නවකවදය දුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කැලුම් මුදන්න


හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් තෙල් විසිරීම පාලනය කිරීමේ පෙරහුරුවක්
2024 පෙබරවාරි මස 26 15 0

කිසියම් ලෙසකින් මුහුදට තෙල් ඉහිරීමේ ආපදාවක් ඇති වුවහොත් එය මැඩලවීම සඳහා තම හදිසි සේවාවන්හි පෙර සූදානම තවදුරටත් ශක්තිමත් කිරීමේ අටියෙන් විශේෂ පෙරහුර


පාඨලී සජබ හමු වෙයි
2024 පෙබරවාරි මස 26 136 0

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පි රණවක මහතා සහ සමගි ජන බලවේගය අතර හමුවක් කොළඹ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි.


’පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඉඩ දෙන්නැ’
2024 පෙබරවාරි මස 26 403 2

වසර 93 ක් ආරක්ෂා කරගත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත් චිරාත් කාලයක් පැවත එන පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 280 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site