IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


සැකකරු සැරයන්ගේ හිසට දුරකතනයෙන් පහරදීලා

(ඉන්දිකා රාමනායක) 

බීමතින් ත්‍රී රෝද රථයක් පැදවීම සම්බන්ධයෙන්  රියදුරෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට  රැගෙන ගොස් ස්වසන නල පරීක්ෂාව සිදුකරමින් සිටියදී  සැකකරු ජංගම දුරකතනයෙන් පොලිස් සැරයන්වරයගේ හිසට පහරදීමෙන්  තුවාල ලැබූ සැරයන්වරයා  මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි. 

මැදවච්චි පොලිසියේ කණ්ඩායම ක්  ඊයේ (18) රාත්‍රියේ රථ වාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදී මැදවච්චිය රෝහල ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් නවතා පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසයි. 

ත්‍රී රෝද රථය පැදවූ රියදුරු බීමතින් සිටි බවට අනාවරණය වීමෙන් පසු ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන මැදවච්චිය පොලිස් ස්ථානයෙ රථ වාහන අංශය වෙත   රැගෙන විත් ස්වසන පරීක්ෂා කිරීමට යාමේදී ඔහු එයට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී ඇත. 

ස්වසන නල පරීක්ෂාවට විරෝධය දැක්වා ඇති සැකකරු ඔහු අත තිබූ ජංගම දුරකථනයෙන් ස්වසන පරීක්ෂණය සිදු කරන පොලිස් ඇරයුම්වරයාගේ හිසට පහර දී ඇති බව පොලිසිය කියයි.



අදහස් (1)

සැකකරු සැරයන්ගේ හිසට දුරකතනයෙන් පහරදීලා

රංබොඩ Wednesday, 19 June 2024 10:42 AM

ත්‍රීීවීල් එළවන අයගෙන වැඩි හරියක් කුඩ්ඩොයි , පාතාලයොයයි , රස්තියාදු කාරයොයි. මේ ඒකට එක ශාක්ෂියක්

:       4       13

ඔබේ අදහස් එවන්න

දියත

එන්නතක් විසවී දරුවන් 11කට අසාධ්‍යයි
2024 ජුලි මස 15 513 0

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ති


නාම යෝජනා කැඳවන දිනය මේ මස අග
2024 ජුලි මස 14 312 0

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.


පාතාලය මර්දනය කරනු- මැති ඇමැතිවරු ඉල්ලති
2024 ජුලි මස 14 512 0

පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.


තනතුරුවලින් මාව ඉවත් කරන්න කාටවත් බෑ
2024 ජුලි මස 14 569 0

සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවෙක්ට නොහැකි බවත් එසේ කළනොහැකි ලෙස අධිකරණය පැනවූ වාරණ නියෝගය මේ


පොහොට්ටුව ජනපතිට සති 2 ක් කල් දෙයි
2024 ජුලි මස 14 785 0

සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මැකෝ මුදල් ලොක්කෝ කැඳවයි
2024 ජුලි මස 14 284 0

ජනාධිපතිවරණයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව විමසීම සඳහා මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට 17 වැනිදා කැඳවූ බව එහි සභාපති ආර්. එම්.ඒ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 59 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 918 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1801 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site