(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහ වැසිත් සමග අද අලුයම් කාලයෙ හමා ආ දැඩි සුළගකින් ආණමඩුව පොලිස්ථානය අවට තිබු දැවැන්ත ගස් ගොඩනැගිලි මතට කඩා වැටිමේන් බරපතල හානි රැසක් සිදුව ඇති බව පොලිසිය කියයි.
29 දින රාත්‍රියෙ සිට 30 දින අලුයම දක්වා මෙම දරුණු සුළං තත්වය ඇතිව තිබු බවත් වසර 40 - 50 කට වඩා පැරණි විශාල ගස් ඉදිරි ගොස් පොලිස්ථානයෙ ගොඩනැගිලි මතට කඩා වැටි තිබුනී.
ආණමඩුව පොලිස්ථානය අසලම පිහිටි ආණමඩුව සහකාර පොලිස් අධීකාරි කාර්යාලයෙ ගොඩනැගිලි මතටද ගස් කඩා වැටිමේන් එයටද හානි සිදුව තිබුනි.
පොලිස්ථාන භුමියෙ තිබු ගස් මෙලෙස මහ සුළගින් ඉදිරි හා ඇඹරි ගොස් ඇද වැටිම නිසා පොලිස් නිළධාරී නිවාස ඒකකය, පොලිස්ථානාධිපතිවරයාගේ නිළ කාමරය,ඇතුළු ගොඩනැගිලි රැසකට මෙලෙස හානි සිදුව තිබු ආකාරය දැක ගත හැකි විය.
ගස් ඉදිරි කඩා වැටිමත් සමග විදුලි, දුරකථන රැහැන් පද්ධති මතට ගස් වැටිමේන් පොලිස්ථානයට විදුලිය,දුරකථන පහසුකම් සියල්ලම නැවති ගොස් තිබුනී.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සුළඟින් ආණමඩුව පොලිසියට බර හානි