
(අංජුල මහික වීරරත්න)
පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පළමු වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම කඩල දන්සලට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහත්වරුද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වියදම් යන්නේ නැතිද?
සිරිත් පරිදි පරණ දේවල් රිපීට් කරනවා...
හොඳයි, දැන්ම ඉඳලා පුරුදු වෙන්න. බෙහෙත් දීම කෙසේවෙතත් කඩලවත් විකුණන්න.
දේශපාලනය කරන අය සාමාන්‍ය මිනිසුන් ලෙස පිළිගැනීමට තරම් අධ්‍යාපනයක් නැති ගැත්තෝ සුළුතරයක් තවමත් ඉන්න බව අදහස්වලින් පැහැදිලිව පේනවා